Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
ඊයෙ බස්. අද කෝච්චි... මෙහෙමයි රට හදන්නෙ
emoboy
Post #199
Apr 9, 2026
Forum:
ElaKiri Talk!
ලන්කාවත් දැන් ඕස්ට්රලියාවේ තත්වයට ඉතාම ආසන්නයෙන් සිටී :D
මොලේ තියනවා නං international market එකේ වැඩි වෙනකොට අපි වැඩි කරන්න ඕනද නැද්ද ඇයි වැඩි කරන්න ඕන කියන එක තේරෙන්න ඕන. පොඩ්ඩක්වත් තේරෙන් නැත්තන් දැන් AI තියනවා. අඩුම google gemini use කරලා හරි ඉගෙනගන්න පුළුවන්....... :yes:
emoboy
Post #14
Apr 8, 2026
Forum:
ElaKiri Talk!
ලන්කාවත් දැන් ඕස්ට්රලියාවේ තත්වයට ඉතාම ආසන්නයෙන් සිටී :D
මෙහෙමයි. ප්රතිපත්තියක් විදිහට මම කුණුහරප කියන්නේ නෑ වෙන පක්ෂේ එකෙක් එක්ක උනත් aruge එකක් යනකොට. මොනවහරි දෙයක් කිවුවහම එක ඇත්ත කියල තේරුණාම එක දරාගන්න බැරුව කුණුහරප කියනව කියන්නේ, එකෙනුත් අම්මවම මතක් වෙනවා කියන්නේ.... ඒක ඉතින් නේද :)
emoboy
Post #12
Apr 8, 2026
Forum:
ElaKiri Talk!
ලන්කාවත් දැන් ඕස්ට්රලියාවේ තත්වයට ඉතාම ආසන්නයෙන් සිටී :D
නැත්තන්. oil සම්බන්දයෙන් මිල පාලනය කරන්න ලංකාවට බෑ. එක global market price එක. වැඩියෙන් පිටින් ගත්ත නං ඒ ගත්ත ගානට තම දැන් දෙන්න තියෙන්නේ. තෙල් වලට ඉස්සර ආණ්ඩු කල වගේ සහනාදාර දෙන්න පුළුවන් විදිහට රටක් ඉතුරු කරලා ගියේ නැනේ. ඉතින් IMF කියන විදිහට කරන්න වෙනවා. කොහොමත් මේ crisis එකේදී තෙල් හෝ ගාල...
emoboy
Post #8
Apr 8, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
ඔයාගේ ඒ ප්රතිචාරය ඇතුළේ තියෙන්නේ අවුරුදු ගණනාවක දේශපාලන කලකිරීමක් කියලා මට හිතෙනවා. හැබැයි අපි මේ කතාව දෙස ද්වේෂයෙන් තොරව, පොඩ්ඩක් තාර්කිකව බලමුද? ඔයා කියන බැන බැන ඉන්න එක සහ උද්දච්චකම කියන කාරණා ගැන NPP එකේ පැත්තෙන් මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. විවේචනය කියන්නේ ඉගැන්වීමක්...
emoboy
Post #193
Apr 8, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
ඔයා කිව්වා වගේ රොනල්ඩ් රේගන් 1980 ගණන්වල ඇමෙරිකාවේ බදු සහන දුන්නා තමයි. හැබැයි අපි අමතක නොකළ යුතු ප්රධානම දේ තමයි, ඇමෙරිකාව කියන්නේ ලෝකයේ සංචිත මුදල් වන ඩොලර් මුද්රණය කරන රට. ලංකාව වැනි ණය බරින් මිරිකුණු, ආනයන මත යැපෙන රටක එකවරම බදු ආදායම 30% කින් විතර කපා හැරීම කියන්නේ "රේගනොමික්ස්" නෙවෙයි...
emoboy
Post #191
Apr 8, 2026
Forum:
ElaKiri Talk!
වෙලාවට tax ගෙවාපල්ල
මෙහෙම තමයි රජයක් උනහම crisis balance කරන්න ඕන. මේවගෙ දේවල් කරන්න පුළුවන් අනුර කුමාරටම තමා. මොකද වෙන රජයකට මේව කරන්න සල්ලි ඉතුරු වෙන්නෙ නැහැ ගොඩක් දුරට මොකද කොමිස් ගහන නිසා. යටින් ගේම යන නිසා. ඒත් දැන් ඒ සෙල්ලන් ඉවරයි. කොමිස් නෑ ගැහිලි නෑ. ඒ සල්ලි ඉතුරුයි. ජනතාවට අමාරු කාලෙදි සහන දෙන්න පුළුවන්...
emoboy
Post #32
Apr 7, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
සමහරු හිතන් ඉන්නෙ ගෑස් නැත්තෙ ආණ්ඩුවෙ කේස් එකක් හින්ද කියල. ඔන්න බලාගන්න ඉන්දියාව. අනුර කුමාරගෙ කාලෙ කොරාන ආව නං එතකොටත් කට්ටිය කියයි අනුර හින්ද කොරෝන ආව කියල
emoboy
Post #188
Apr 7, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
ඔබ කියනවා වගේ 1981දී රේගන් බදු සහන දුන්නේ ඇමෙරිකාව වැනි අතිවිශාල නිෂ්පාදන ආර්ථිකයක් තියෙන, ලෝකයේ Reserve Currency මුද්රණය කරන රටකටයි. හැබැයි ලංකාව වැනි ණය උගුලක හිරවෙලා තිබුණු රටක, එකවරම රජයේ ආදායම 33%කින් පමණ කප්පාදු කිරීම ආර්ථික විද්යාත්මකව "සියදිවි නසාගැනීමක්" වැනි වැඩක්.ඇත්තටම වුණේ මොකක්ද...
emoboy
Post #187
Apr 7, 2026
Forum:
ElaKiri Talk!
Genso solar what happened ?
උන් boat අනන් මනන් හදන industry එකකට ගියා නේද
emoboy
Post #4
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
ඔබ කියනවා වෘත්තිකයෝ ආර්ථික විද්යාව දන්නේ නැහැ, ඔවුන්ගේ ඔළුවට දූෂණය කියන විෂබීජය දැම්මා කියලා. හැබැයි , ලෝක බැංකුව සහ IMF පවා පිළිගන්නවා "යහපාලනය සහ දූෂණය පිටුදැකීම කියන්නේ ආර්ථික වර්ධනයේ මූලිකම පදනමක් කියලා. ආදායම් එකතු නොවෙන, තියෙන සල්ලි ටික නාස්ති කරන දූෂිත පාලනයක් තියෙන රටක මොන ආර්ථික...
emoboy
Post #181
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
අහ් හහ් හහ් හහ්. අනුර කුමාර ප්රමුඛ ආණ්ඩුවට සහය දෙන්නෙ රටට ආදරේ ඇත්තටම රට දියුණු වෙනවට කැමති මිනිස්සු. ඒකයි
emoboy
Post #178
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
එහෙම තමයී එම තමයී.. ඕව ගනන් ගන්න එපා...
emoboy
Post #175
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
අන්තිමට තර්ක කරල කියන්න දෙයක් නැති උනහම ඕන කෙනෙක් ඕක තමා කියන්නෙ :yes::cool:
emoboy
Post #173
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
ඔබ කියන විදිහට දොස්තරලා, නර්ස්ලා, PHI මහත්වරු කියන්නේ ඉගෙන ගත්තු, රටේ ඉහළම බුද්ධිමතුන්. දේශපාලන පක්ෂයක් කිව්ව පලියට තමන්ගේ වෘත්තීය ගරුත්වයත්, ජීවිතයත් පරදුවට තියලා පාරට බහින්න තරම් ඔවුන් මෝඩයි කියලා ඔබ හිතනවාද? ඇත්තටම එතන වුණේ NPP එකේ මෙහෙයවීමක් නෙවෙයි, පාලකයන් විසින් ඔවුන්ව අන්ත අසරණ කිරීමයි...
emoboy
Post #168
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
ඔබ කියනවා NPP එක කිව්ව නිසා මිනිස්සු සල්ලි එවන එක නැවැත්තුවා කියලා. අපි පොඩ්ඩක් මෙහෙම හිතමු; 2022 ඒ කාලේ රටේ බඩු මිල අහස උසට ගිහින් තිබුණේ. මිනිස්සුන්ට කන්න බොන්න, බෙහෙත් ටික ගන්න සල්ලි ඕන වෙලා තිබුණා. ඉතින් විදේශගත වෙලා ඉන්න කෙනෙක් තමන්ගේ අම්මා, තාත්තා, දරුවෝ ලංකාවේ බඩගින්නේ ඉද්දී දේශපාලන...
emoboy
Post #166
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
Jews in sl
අනිවාර්යයෙන්ම ඉන්න ඕන. එහෙම ජාන නැති උනා නං 1815 සුද්දට රට ගන්න වෙන් නෑනෙ. දැන් මෙහෙම නං ඒ කාලෙ රට අල්ලගන්න තරං ලංකාවෙ උන් කොච්චර සුද්දට පාවල දෙන්න ඇද්ද, මට එහෙම මිනිස්සු දැකල තියනව ඒ කාලෙ එහෙම පාවල දීපු එයාලගෙ අප්පල කිරිකිත්තල ඉන්න ඇති කියල හිතෙන.
emoboy
Post #8
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මට ගල් බාගයක් ගන්න ආධාරයක් කරන්න
බොන ගමන් රට හදන්නද යන්නෙ
emoboy
Post #4
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
කවුරු කවදා විසින්ද නේද... 2018 වෙනකොට බිලියන් 10කට ලග සංචිතයක් තිබ්බ dollar අවුරුදු දෙකෙන් මාර වාශ්ප විල්ලක් නේද.. 2021දි warn කරල තිබ්බ සංචිත නැති වේගන එන්නෙ ඒකට action ගන්න කියල. හැබැයි ගත්තෙ නෑ IMF එකට ගියේ නෑ චන්ද ටික නැති වෙයි කියල. 2022දි DOLLAR සංචිත ටික හිදෙනකන්ම බලාගෙන ඔහේ හිටිය. තනි...
emoboy
Post #164
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මේව කරන්න පුලුවන් මාලිමා ආණ්ඩුවට විතරයි
මෙන්න එක පිට එක. රජයක් මැදිහත් වෙන්නෙ නැතුව තනි ආයතනයකට හෝ කීපෙකටවත් මේව කරන්න අමාරුයි. NPP ආණ්ඩුව නිසා තමා මේව ඉතින් කොහොමද මේක ------ Post added on 1775454318
emoboy
Post #20
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom