කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ පරාජය වුණා. පරාජය කළේ කවුද? සජබ, පොහොට්ටුව, අලියා සහ ඊනියා දේශප්රේමී සර්වජන බලය යන සියල්ලෝම එකට එකතු වෙලා!
අපි හැමදාම ජනතාවට කියපු, "අන්තිමේදී මේ ඔක්කොම යාලුවෝ මල්ලි" කියන කතාව මීට වඩා හොඳට ඔප්පු කරන්න තවත් උදාහරණ ඕනෙද? රූපවාහිනිය ඉස්සරහ මරාගන්නා සජබයයි...