1. Ado_Sara

    උදව්වක් ඕනේ

    machan ape ofs eken banner ekak illala thiyanawa... ayala illala thiyenne illustrator format eken... mama danna kenekgen ahuwama kiwwa pdf puluwan kiyala illustrator eken open karanna... mama banner eka photoshop walin hadala pdf convert kala.... mata one dan illustrator format ekata convert...
  2. Ado_Sara

    උදව්වක් ඕනේ

    PDF එකක් convert කරලා දෙන්න පුලුවන්ද කාට හරි illustrator format එකට? :dull::oo:
  3. Ado_Sara

    උදව්වක් ඕනේ

    උදව්වක් කරන්න කැමති කෙනෙක් නැද්දෝ :(
  4. Ado_Sara

    උදව්වක් ඕනේ

    Portable Illustrator එකක් තියෙන කෙනෙක් හොයල දෙන්න පුලුවන්ද? නැත්නම් පොඩි වෙලාවක් අරන් පොඩි banner එකක් හදල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? :sorry: ලොකුම ලොකු උදව්වක් මචන්ලා... :baffled: Help pls :dull:
  5. Ado_Sara

    Re Tharuwak Wee Mage Loke

    ko ko ko ko :angry:
  6. Ado_Sara

    World's Most Complicated Railway Line

    යකෝ කරකවලා අතහැරිය වගේ :dull:
  7. Ado_Sara

    LOL

    maxxaaa rep +
  8. Ado_Sara

    Funny මාර්කට් එකට් දුම්රිය එනකොට මාර්කට් එක ව&#

    යකෝ මුන්ට වෙන තැනක් තිබුනෙම නැද්ද ඕවා විකුනන්න :angry:
  9. Ado_Sara

    ජපනගේ ඇදුම් නැවිල්ල. (repost)

    slow motion එකක් නැද්ද දන්නේ නෑ :baffled:
  10. Ado_Sara

    Macaw ගිරවා

    1 ට වැඩි කිව්වේ Rs.100000/= ද? :eek:
  11. Ado_Sara

    Birthday එක සහ Posts 1000 + කො‍ටුව

    Happy Birthday Machan...
  12. Ado_Sara

    CCTV හොරෙන් බලමු.

    ado elane...
  13. Ado_Sara

    Re Tharuwak Wee Mage Loke

    පිස්සුද සෝමේ අයියා :shocked: ආයේ පිස්සුවක් ඇතැයි... :rolleyes: මම තමයි මුලින්ම කිව්වේ සුළඟ වගේ ඇවිදින් කතාව ලඟින් යනවා කියල :yes:... ඊට පස්සේ තමයි කව්ද නොසන්ඩාලයෙක් වත්තේ හුලං කියල දාල තිබුනේ... :angry:
  14. Ado_Sara

    Re Tharuwak Wee Mage Loke

    සෝමේ අයියා නිර්මාණය කරන කතාවක් බන්...:yes::yes: මේක ටිකක් වත්තේ හුලං කතාව ලඟින් ගෑවී ගෑවී යනවා හැබැයි :rolleyes:
  15. Ado_Sara

    Dath Kimbulaට 55යි වයස....!!!

    සුභ උපන් දිනයක් වේවා ඔබතුමාට :)
  16. Ado_Sara

    ලොව උසින් අඩුම මිනිසා

    ela thanks machan... rep+
  17. Ado_Sara

    ජංගිය

    ඇයි බන් කාගේත් දැනගැනීම පිණිසනේ ඌ දැම්මේ :eek:
  18. Ado_Sara

    Menna Waahana Ahinsaka Mage Aasaawa

    congrats machan...

    No contents