ඔව් මම තමයි උඹෙන් ඇහුවේ සිම් තියෙන්වද කියලා...මොකද උඹ මේකේ 'නමක්' තිබ්බ එකෙක් නිසා පොඩි විශ්වාස්යක් තිබුනා.....
ඊට පස්සේ උබ දුක කියලා pm එකක් එවලා තිබ්බේ....ඒ සීන් එකෙන් පස්සේ මම හිතා ගත්ත උබෙන්ම සිම් එකක් ගන්න මොකද උබ කියන විදිහට උබ හෙන කට්ටක් කන්නේ....ගෙදර රන් කරගෙන උබත් කාල ඇදලා ඉන්න...