මෙම විශ්වාස භංගය විවාදයකට හෝ ඡන්දය විමසීමකට හෝ භාජනය නොකර අද දිනයේ පාර්ලිමේන්තුව කල් තැබීමට බොරලුගොඩ ගොනා හෙවත් දිනේෂ් ගුණවර්ධන තප්පු ලෑ නමුත් එය අසාර්ථක විය.
පසුගිය කාලයේ සිංහයෙකු සේ රඟ පෑ මහින්ද රාජපක්ෂ නීච සුනඛයෙකු සේ පාර්ලිමේන්තුවේ අගමැති පුටුවේ අසුන් ගත් නමුත් විනාඩි කිහිපයකින් කැඳවූ...