උබ අකලටද බන් senior උනේ මම තාම junior ne banz. මම කියලා දෙන්නම්.rep+ වැඩි වෙන්න වැඩි වෙන්න උබේ නමට පහලින් තියෙන නිල් කොටු වැඩි වෙනවා.rep- වැඩි වෙන්න වැඩි වෙන්න උබේ නමට පහලින් තියෙන නිල් කොටු ටික රතු වෙනවා.
හොද වැඩට rep+
නරක වැඩට rep-
:yes::yes::yes::yes::yes::yes::yes: