1. cedric1986

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    බොහොම ඉස්තූතියි... :)
  2. cedric1986

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    කොළබ කාර්ඩියෝලොජි යුනිට් එකට යනව බන් මාසෙකට සැරයක් බෙහෙත් ගන්න...කොහොමහරි හාර්ට් ඇටෑක් නෙවෙ ඇවිල්ල තියෙන්නෙ...ප්‍රෙශර් එක බැස්ස එකපාර...ලෝ බ්ලඩ් ප්‍රෙශර් වගේ කලින් බ්‍රැඩිකාඩියා ඇවිල්ල තියනව ඒකයි ගොඩක් බය උනේ...දැන් හොදයි අව්ලක් නෑ
  3. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උබ එහෙම ඔහොම ඒව හදන් ඉන්නවනන් කියහන් හොදේ.... :rofl::P
  4. cedric1986

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    පපුව රිදෙනව කිව්ව පස්සෙ කලන්තෙ දම්ම, 1990 කෝල් කරල ගෙනිච්ච රාගම.....එහෙදි ට්‍රොපොනින් එන්සයිම් ටෙස්ට් එක කරල කිව්ව හාර්ට් ඇටෑක් නෙවේ කියල, ඊයෙ ටිකට් කපල එව්ව...ප්‍රෙශර් වලට ගන්න බේත් ලියල දීල ...දැන් අව්ලක් නෑ...රෙස්ට් කරනව :D
  5. cedric1986

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    තාත්ත අසනීප වුනා බන් එකපාර පෙරේද....ඊයෙ හවස ටිකට් කපන් ආවෙ....හාර්ට් ඇටෑක් වගේ එකක් ආව
  6. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම නොගිය තැනක් තිබේද මේකෙ... :rofl:
  7. cedric1986

    අපරාදෙ වතුරටික...

    අපරාදෙ වතුරටික...
  8. cedric1986

    🏆 Elakiri Awards 2018 🏆 Sexiest Thread Provider

    Voters: 97. This poll is closed Congrats DJ Gamaya
  9. cedric1986

    [IMG]

    [IMG]
  10. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දන්නෑ ඉතින් අපි කාල නෑනෙ ඒව.. :D
  11. cedric1986

    Chalani

    ආ ගමයො වැඩ වගේ... :rofl:
  12. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි ඉස්සො වඩේ..ඔහෙ නැද්ද හොද කොත්තුකඩ එහෙම...
  13. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය ගර්ල් කෙනෙක් බන් කොල්ලෙක් නෙවේ හොදද...පිස්සු කෙලින්නනන් එපා ඔන්න... :rofl:
  14. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් තුන්දෙනෙක්ට ආ නෑ දෙන්නෙක්ට හම්බ කරන්න එපැයි නෙහ්... ගෙයක් වාහනයක් එහෙම ගන්න.... :P

    No contents