1. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    ehenam loku deyak. mokada kanda mudunatama naginna denne ne. eth tikak kalin giyoth yanna puluwan.
  2. sujeewahms

    "දෝණිගෙ පාඩම"

    Thanks macan.....
  3. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    Thanks macan. ow man ikmanta 2nd part eka dannam. ada thama rep hambune ne. hambuna gaman denawa.
  4. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    අනිවා මං ඉක්මනට දාන්නම්. සොරි මචං මං chanakamanjula ට දීල ඔයාට දෙන්න හදනකොට රෙප් ඉවරලු. හෙට උදේට sure. අපි එනගමන් ඇත් අතුරු සෙවණට ගියා. එකෙ ෆොටෝ වගේකුයි අලි පැටවුන්ට කිරි පොවන වීඩියෝ ටිකකුයි තියනවා. ත්‍රෙඩ් එකක් දාන්නම් පස්සේ වෙලාවක.
  5. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    තැන්ක්ස් මචං. ඔන්න මං ටිකකට කලින් 5 කින් සැලකුවා.
  6. sujeewahms

    කිඳුරියෝ ගැන දන්නවද?

    කිඳුරියෝ ගැන නොදන්න බොහෝ දේ තිබුනා. අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි. අදට රෙප් ඉවර වෙලා You have given out too much Reputation in the last 24 hours, try again later.
  7. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    තැන්ක්ස් මචං.ෆොටෝ ටිකනම් පට්ට. මං ලඟත් ටිකක් තියනවා. ගමනේ ෆොටෝ තව ගොඩක් තියනවා. විස්තරත් එක්ක පුළුවන් වෙලාවක දාන්නම්. තැන්ක්ස් මචං මේ ෆොටෝ ටික ශෙයා කලාට. රෙපක් දෙන්න බැලුවේ. සොරි මචං You have given out too much Reputation in the last 24 hours, try again later.
  8. sujeewahms

    රෙප් පවර් එක 5 යි

    තැන්ක්ස් මචං
  9. sujeewahms

    "දෝණිගෙ පාඩම"

    මගේ රෙප් ඉවර වෙලා තිබුනේ. 5 ලැබුන ගමන් පුළුවන් හැමෝටම දුන්නා. ඔන්න ඔයාගේ රෙප් 5 ත් දුන්නා.
  10. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    නෑ මචං. අපරාදේ. අපේ උන් එකතු කරගෙන එහෙට යනකොට දවල් වෙලා. ඒ වෙලාවේ නැගලා බහින්න වෙලා මදිලු. උඩටම යනවනම් උදේම 6-7 වෙනකොට එන්න ඕනලු. ආයි යන වෙලාවක කලින් ගිහින් උඩටම යන්න ඕන. උඩම ඖෂධ උයනක් තියනවලු. හොයන්න අමාරු බෙහෙත් වර්ග තියන.
  11. sujeewahms

    windows 8 Enterprise crack or serial plz

    මචං මමනම් දාගෙන ඉන්නේ windows 8 release preview එක. ඒක පට්ට.windows 8 Enterprise එකට වඩා හොදයි කියල හිතෙනවා. අනික වින්ඩෝස් කාරයා දැනට දීල තියන අවසානම එකනේ. මේකට ක්‍රැක් එකක් නම් මං ලග නෑ. කැමතිනම් අරක දාගන්න.
  12. sujeewahms

    දස මහා යෝධයෝ

    පට්ට මචං
  13. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    මාත් 5 කින් සැලකුවා
  14. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    මේකයි මචං. රිටිගල කියන්නේ අධි රක්ෂිතයක්. ලංකාවටම තියෙන්නේ අධි රක්ෂිත 3 යිලු. සිංහරාජයත් අධි රක්ෂිතයක් නෙමේ කියල අපේ මග පෙන්වන්නා කිව. අධි රක්ෂිතයක් කියන්නේ ඒ කැලේට කිසිම හේතුවක් හින්ද යන්න දෙන්නේ නැතිලු. එහෙම යන්න පුළුවන් Research එකක් කරන්න වගේ දේකට විතරලු. එත් දන්නවනේ ලංකාවේ හැටි. එත අදුනන...
  15. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    නෑ මචං කාටවත් යන්න දෙන්නේ නෑ. කව්රුහරි අදුනන කෙනෙක් හිටියොත් මොකක් හරි කරගන්න පුළුවන්. එහෙම නැතුවනම් යන්න බෑ.
  16. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    ඔන්න මගෙන් රෙප් 5ක්
  17. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    රෙප් ඉවර වෙලා හිටියේ. ඔන්න හම්බුන ගමන් දුන්නා.

    No contents