දරුණු හීනයක් දැක්ක බන්
.
.
.
.
.
.
.
.
.
.
මේකයි සින් එක.අඩේ ල මම දවස් 2කට විතර කලින් හීනයක් දැක්කා.මේකයි උනේ දෙබරු සෙට් 1ක් ගහක වහල හිටියා.මම ගොනා වගේ උන්ව bag 1 කට දාල අරන් විසිකරන්න යද්දී උන් මගේ කකුල් වලට විද්ද බන්. මම බොහොම අමාරුවෙන් උන්ව වෙවක් ගාවට ගිහින් දැම්ම.දන්නා හදනකොට එතන තඩි...