1. marindi

    මිදුල ට ගස්

    කුන්දිර ගස් 4ක් හිටවපිය පොඩි කාලේ ඉදන්ම ගෙඩි බොන්න පුළුවන් පට්ට රසයි. ආ තාප්පේ ලගට කොරල හිටවන්න එපා සින්හලුන්ගෙන් බේරගන්න බෑ ගැනී බඩ වෙලා කෙල්ල ජ ම්බුගහෙන් වැටිලා කියල ගෙඩි ඉල්ලගෙන බෙල් එක ගහනවා දුන්නොත් ගහම ඉවරයි නොදුන්නොත් එත් ඉවරයි . ඔය ගමේ ඉන්න කට හැකර ගනුන්නේ ඇස් ගැටෙන්නේ නැති වෙන්න...
  2. marindi

    මිදුල ට ගස්

    කුඹුක් ... කුඹුක් ... කුඹුක්
  3. marindi

    Questions TARO ගෙ Paid Group එක දැන් තියෙවද?

    උබල මෙන්න මුට අහු උනේ නැද්ද? මුත් ගරනවා ගැරිල්ලක් .... පවු තාම කොල්ලොන්ව අන්දනවා..
  4. marindi

    අවුරුදු 6කට විතර පස්සෙ ඇඟ බහින්නත් එක්ක Ingress ගහන්න ගත්තා

    location based game 1k yaku. oya dan gahana freefire wage labbawal neme. location , statues real word objects based karala game 1k athulen points hanada seen 1k . thawa thiyenawa kotanna ba. e kale pattama athal ethin. ඉස්සර ඔපිසිය ලගම පොය්න්ට් එකක් තිබුන . එකෙක්ට වත් අල්ලගන්න දුන්නේ නැ :cool:
  5. marindi

    අවුරුදු 6කට විතර පස්සෙ ඇඟ බහින්නත් එක්ක Ingress ගහන්න ගත්තා

    හම්මට උබත් ගැහුවද . ඉස්සර කොල්ලුපිටියේ ඉදන් රාජගිරියට යනකන් නෙලාගෙන යන්නේ 175 පට්ට වෙගකින් නේ යන්නේ අයේ ඔකොටම නෙලාගෙන යන්න පුළුවන්.
  6. marindi

    බලපන්කො හුත්ත

    ඔව් බන් රැට කන්න හරි හමන් කඩයක් නැ හැම හුත්තම දෙන්නේ රයිස් මෙලෝ රහක් නැ කැරට් බිත්තර ලීක්ස් ටිකක් දල බත් ටිකක් ඒ උඩට දල කර කරලා දෙනවා කටේ තියන්න බැ.
  7. marindi

    HSBC credit cards හොදයිද?

    HSBC awulak na. ganin.
  8. marindi

    කැම්‍ර් prompt htt මෙව්වා

    අඩෝ ටිකිරි ලිය ලිද වටකර කබර ගොය සින් එක හදපල්ලකෝ ...
  9. marindi

    අද ID ඔෆිස් එකට ආපු කිරියා රිප්ලයි එකක් දාපන් (870 ගණන් නම්බර් තිබ්බ)

    අම්මෝ එළියේ ඉන්නකොට කිරියට යන්න හොද නැ. නිකමට හිතපන්කෝ අර ඉන්ද්‍රජිත් හෝ මන්නෙන් කොටන පොර එහෙම දැක්ක නම් ඉවරයිනේ ඉතින්
  10. marindi

    🎬🎬 මේ දවස්වල සුද්දන්ගේ ඇඟ හිරිවට්ටන TV සීරිස් එක මෙන්න..

    මාත් බැලුව එකේ පොඩි ලාල් තියෙනවා
  11. marindi

    නයනතාරා....🦋🧿✨කෝලම ❤️🌿😘

    dan nam matath one obanna :P
  12. marindi

    ඇයි මේ IT කොම්පැනි වැහිලා යන්නේ? (Wiley MadMobile)

    50% agree but AI dannawa nam dan thama supiriyatama job thiyenne
  13. marindi

    නයනතාරා....🦋🧿✨කෝලම ❤️🌿😘

    ඒ ටිකට නම් නැග්ග ...
  14. marindi

    පාසල් වේලාව දික් කලයි කියලා ටියුෂන් කඩකාරයන්ට මළ පැනලා නේද ? 😎

    එතකොට හිතපන්කෝ ඔපිස් ටිකයි ඉස්කෝල එකම වෙලාව ඉවර උනාම තියෙන Traffic එක :baffled:
  15. marindi

    WFH කරන අය කවුද?

    damn true bro :baffled:
  16. marindi

    අනුරාධපුර climate

    එල එල ගත්තම විස්තරේ දාපන්. ඇළකින් නාලා කුඹුක් ගහක් ඉන්නවා කියන්නේ නිකන් දිවය ලෝකේ ගියා වගේ සැපක් එන්නේ :cool: මුහුද ලග තියෙන එකම අවුල හැම යකඩ රෙද්දම මල කඩ කණ එක ..
  17. marindi

    අමෙරිකාවෙන් බඩු ගෙන්න ගන්න ක්‍රමයක්

    නිකමට බැලුව 7KG ජාතික වැදගත් කමක් තියෙන බඩුවකට යන කෝස්ට් එක ටහිකෙනවා 100$ :baffled:
  18. marindi

    Another BYD has been hit

    අඩේ කිවුවත් වගේ අර ජපන් වාහන ගෙන්නන සබපතියගේ වැඩක්ද දන්නේ නැ
  19. marindi

    සිංහලුන්ගේ බැටරි කාර්....

    ඔන්න බලපන් කෝ සිංහලු charging points වල මරාගන්නේ නැද්ද කියල තව ටික දවසකින් :ROFLMAO: දැනටමත් BYD ගත්ත උන් හෙන ලොකු සින් එක දාන්න පටං අරන් තියෙන්නේ...

    No contents