සහතික ඇත්ත මචන්...
මගේ නම් දවස් 3ක 4ක ඉඳන් පට්ට Slow වෙලා තියෙන්නෙ,Cookies නැත්තම් History Clear
කරලා හරි යන්නෙ නෑ බන් මේ මඟුලට! DNS change කලා,ඒත් නැහැ... Facebook ඒකට විතරයි මේ අවුල,මටත් තියෙන්නෙ Web Family එකක්.
යකා ආවේස වෙනවා බන්... FBයන්නෙ මේ ටිකේම Phone එකෙන්. එපා වෙනවා...SLT එකේ මොකක හරි...