මට කොහෙන්න්ද හිනා වෙන්නේ කියලා හිතා ගන්න බැ
අපේ රටට කෙල උනේ ඔය වැඩේ නිසා හැම පාරම
මන් ඒගැන ලිපියක් දානවා අඩුගානේ පිටු 2ක් වත් යනවා එක එවර කරන්න ඒකනිසා යි අවුල තියෙන්නේ
උපදෙස් දෙන එකෙක් හරියන්නේ නැ බන් ,මහින්ද චින්තනය ඇවිල්ලා එක සර් කේන්ගේ එකක් ,එකේ තියෙන අඩුපාඩු ගැන කාටද විවේචනය කරලා නිවැරදි...