2005 ,2006 හිටපු මහින්දම ඊට පස්සෙත් හිටියනම් රනිල් නායකයෙක් වෙන්නෙ නෑ.රනිල් නායකයෙක් උනේ මහින්දගෙ වැරදි නිසා .මහිදත් මම යුද්දෙ දිනනව කියල ආවෙ නෑනෙ .කිව්වෙ මම ප්රභාකරන් එක්ක එක මේසෙ ඉදගෙන සාකච්චා කියලනෙ .ගෝටයි,පොන්සේකයි බැසිල් UNP සෙට් එක ගන්න ගහපු ගේම නිසයි යුද්දෙ දිනන්න පුලුවන් උනේ .ඇත්තම...