දීර්ඝ ධර්ම සාකච්ඡාවක් අතරතුර ගිහි පින්වතෙක් "ස්වාමීන් වහන්ස, සතර සතිපට්ඨාන දේශනාවෙත් නෑ නේද ධ්යාන ලැබීමක්?" කියලා අහන ප්රශ්නයට තමයි මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ පිළිතුරු ලබාදෙන්නේ. එම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම වීඩියෝවේ ඇතුලත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් කෙනෙක් අර්ථකථන ඉදිරිපත් කිරීමට පෙර...