rajitha.wijayaratne සහ sgrdk1
හෙළබිමේ නිවැරදි ඉතිහාසය ගැන ලියවුන, ඔබ පරිහරණය කරන හැම මූලාශ්රයක්ම මේ ත්රෙඩ් එකේ දාන්න පුලුවන්නම් වටිනවා. හෙළබිමේ නිවැරදි ඉතිහාසය අධ්යයනය කරන්න කැමති අයට ඒවා ලොකු උදව්වක් වේවි. PDF වගේ ලිඛිත දේ නම් ගොඩක් හොඳයි. වීඩියෝ, ඕඩියෝ උනත් කමක් නැහැ.