පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්යයට
රුසියානු අභ්යාවකාශ ඒජන්සියට ( Russian Space Agency ) අයත් Russian Research Center for Earth Operative Monitoring ආයතන විසින් පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්යයට නිකුත් කලා...එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ ගත් පෘතුවියේ හොඳම ඡායාරූපය වෙනවා... රුසියානු කාලගුණ...