උල්කාපාතයක් වැටුනා ද?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    උල්කාපාතයක් වැටුනා ද?

    උල්කාපාතයක් වැටුනාද ලොකු එළියක් එක්ක.? :shocked::shocked::shocked::shocked:



    22528186_10155231933418253_8630674840772770489_n.jpg
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,701
    113
    mokak hari seen ekak wela tiyenwa ban... kattiya call kara kara ahanwa dan mokakda une kiyala... :shocked::shocked:
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    පට්ට සද්දයක්නම් ආව බන් පොලවත් දෙදරගෙන
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,701
    113
    Matara ayata thamay ban hodatam ahila tiyenwa.. dan Matara yaluwo kipa denek ta call kala.. hamotama ahila ban.. eth danne na mokak da kiyala
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    කස්ටිය සෙට් වෙලා දෙන බයිටක්ද ?

    කස්ටිය සෙට් වෙලා දෙන බයිටක්ද ?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    කිම් ජොන්ග් ලංකාව උඩින් මිසයිලයක්වත් යැව්වද දන්නේ නෑ සම්බාධක පැනෙව්වට. :shocked::shocked::shocked::shocked:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Ado Maath Dakka 8.30ta withara Loku eliyak Yanawa ..E ulkapathayakda ban?
     
    Last edited:

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    අද රාත්‍රී 8.45 ට පමණ හමිබන්තොට දිස්ත්‍රික්කයේ අපිට ඇහුන අති විශාල ගිගුරැමි ශබ්දය මොකක්ද?එය ඇසුනු තවත් අය ඇත්ද?
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    DMC searching about the big sound and the light experienced in several area southern #srilanka #BreakingNews

    Twitter
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කිම් ජොන්ග් ලංකාව උඩින් මිසයිලයක්වත් යැව්වද දන්නේ නෑ සම්බාධක පැනෙව්වට. :shocked::shocked::shocked::shocked:
    tUZXgQ6.jpg

    කිම්ට ජෝක්ස් එකක්වත් තේරෙන්නෙ නෑනෙ හිටං