ඕවා ප්රශ්න නෙවේ බන්..
ඇස් පේන් නැති අයත් බැඳලා ළමයි හදන් යස අපුරුවට ජීවත් වෙන්නේ...
කණ්නාඩි ගැන කියන්න ගිහින් කෙල්ලට දුක හිතුනොත් ඔක්කොම සුන්...
කණ්නාඩි ගැලවෙන් නැතිවෙන්න ක්රමයක් යොදපන්..
උඹගේ කතාවෙන් පේනවා උඹලා එච්චර සමීප නෑ කියලා...
proposal එකකින්ද කෙල්ලව බඳින්නේ...?
යාළුවෙලා බඳින...