හැම ගෙදරම හරක් හදන්න බෑනේ. ඒ හරකට තණකොළ, බේත් හේත් vitamin ටික වෙලාවට දෙන්න ඕන. හරකා බලා ගන්න ඕන. නාගරික ගෙදරක හරකෙකුට ඉඩ නෑනේ. අනික ගම් වල තියෙන එක ප්රශ්නයක් තමයි කිර් හරක් ඇති කරනවා උන්ට කන්න දෙන්න තණකොළ නෑ කියලා පාරේ යවනවා. එතකොට අනතුරු වෙනවා. නැත්නම් කැලේට යවනවා. එතකොට අලි වැට ගහලා...