පොඩි අඩුපාඩු කම් තිබ්බත් මීට වඩා ආර්ථිකය හොදට තිබ්බා
------ Post added on Oct 26, 2023 at 9:50 AM
එහෙනං බයියෝ එහෙනං
සැමන් ටින් එකකුත් සීයයිනෙ
පොඩි අඩුපාඩු කම් තිබ්බත් මීට වඩා ආර්ථිකය හොදට තිබ්බා
------ Post added on Oct 26, 2023 at 9:50 AM
උබ Foreign news බලන්නේ නැද්ද
මේ UK
![]()
මේ France
![]()
මේ පාකිස්තානයේ
![]()
මේ බංගලිදේශය යේ
මේ හිරු නොබසින අධරාජ්‍යයේ UK අද පවතින තත්ත්වය( 2023 )
![]()
ඔය රටවල් වලට ඔහොම නම් කම්මැලි හුත්තලා ඉන්න ලංකාවට මොනවා වෙන්න ඕනේ ද![]()
එහෙනම් මොකක් නිසා ද බන් ලෝකෙම මේ විදියට පොලින් හැදුනේඕවා කෝවිඩ් නිසා උනේ නෑ.
ඔය එක රටකවත් දැන් පොලිම් නෑ, පකිස්තානයේ ඇති එකත් බංකොලොත් නිසා .
අනික පක්සිතානය ඇරෙන්න වෙන එක රටක්වත් ඩිෆොල්ට් ගියේ නෑ. ලංකාව ඩිෆොල්ට් ගිය එකම කාලේ ගෝඨාබයගේ ආන්ඩුව කාලේ .
අකාර්යක්ෂම රාජ්ය පාලනය නිසාඑහෙනම් මොකක් නිසා ද බන් ලෝකෙම මේ විදියට පොලින් හැදුනේ![]()
France ,UK ,German වල අක්කරයක්ෂම රාජ්ය පරිපාලනය ලුඅකාර්යක්ෂම රාජ්ය පාලනය නිසාතේරුනාද
Sri Lankan privatise from January kiyala amathiya kivva.@monson Ceypetco ekata karapu wade kawadda ban SLT CTB Electricity Board ekatai karanne? Sri Lankan ekat tama privatize kale nane..
ඔයා පොඩ්ඩක් ඔය රටවල දේශපාලන තත්වය ගැඹුරින් බලන්නFrance ,UK ,German වල අක්කරයක්ෂම රාජ්ය පරිපාලනය ලු![]()
ඊයේ ගෙදර ඇවිල්ල news බලන්න ඉදගත්තා විතරයි .. මේ වයසක මහත්තයා කියනවා .. ලන්ගමේ මිනිස්සුන්ට ජීවන වියදම දරන්න බෑ ,, පඩි විසිදාහක් වැඩි කරන්නලු ..
ඊලග news එකේ කියනවා .. ලංවිම සේවකයන්ට විදුලි බිල ගෙවා ගන්න බෑ .. විසි දාහක් පඩි වැඩි කරන්නලු ..
ඊට පස්සේ ඉතින් මේ මහත්තුරුගේ පඩි වැඩි කරනවා
විසි දාහක් විතර ඉන්න ලංවිමෙයි , පනස්දාහක් විටර ඉන්න ලංගමෙයි පඩි වැඩිකලාම
ආපහු ඒ ආයතන පාඩුයි ...
ඉතින් ආයෙත් අපේ බිල වැඩි කරනවා
ආයෙත් ඒ මහත්තුරු බිල් ගෙවන්න බෑ කියල පඩි වැඩි කරලා ඉල්ලනවා
ආපහු ඒ මහත්වරුන්ට පඩි වැඩි කරනවා ..
ආයෙත් අපේ බිල වැඩි වෙනවා ..
මේ විෂම චක්‍රය හැමදාම එහෙමයි ...
එකෙක් ගේ වැඩේ කරන්න පහක් ඉන්න, ඒත් ඒ වැඩේ කරන්නත් පගාව දීල දවස් ගානක් රස්තියාදු වෙන්න ඕනේ,
අවුරුදු ගානක් පාඩු විතරක් ලබන, ඒත් වැඩ කරන අයට බෝනස් ගෙවන අතිශය අකාර්යක්ෂම, අතිශය දුෂිත
රජයේ ආයතන පුද්ගලිකරනය කරලා ලාභ ලබා ගන්න ආයතන බවට පත් කරනවා කිව්වොත්, අපි පොලු මුගුරු උස්සන් එහෙම කියපු එකාට නෙලන්න යනවා .. රටේ සම්පත් විකුනනවා, ජාත්‍යන්තරේට ඕන විදියට රුකඩ නටනවා කිය කිය.
රටක් මෙහෙම හදන්න බෑ , පහු ගිය අවුරුදු එකාමාරට විදුලිය 3 ගුණයකට කිට්ටුවට වැඩි උනා ..
කර්මාන්ත වලට තියා, පොඩි හෝටලයක් කරන කෙනෙක්ට උනත් එක දරා ගන්න අමාරුයි
ජල බිල, ප්‍රවාහන ගාස්තු , වැටුප් , අමු ද්‍රව්‍ය වියදම් එක්ක .. තව දුරටත් ලංකාවේ ආයෝජනය කරන්න පිටරටින්
අපිට ආයෝජකයෝ ගෙන්න ගන්න බැරි වෙන්ව .. ගිය මාසේ ලංකාවේ අපනයන USD 951M ක් විතරයි , ඒක විදුලිය පෙට්රෝල් වත් හරියට තිබ්බෙවත් නැති, අන්තිම නරක අවුරුද්දක් වෙච්ච ගිය අවුරුද්දට සාපේක්ෂව 12% අඩු වීමක් .. අපනයන අඩුවෙනවා, Trade balance අවුල් වෙනවා, dollar demand වැඩි වෙනවා, එතකොට රුපියල මස්තබාල්දු වෙන්වා, අමුද්‍රව්‍ය වියදම් ඉහල යනවා, උද්දමනය වැඩි වෙනවා, නන්දලාල් එතකොට බැංකු පොළී වැඩිකරනවා, ආර්ථිකේ හැකිලෙනවා, විරැකියාව වැඩිවෙනවා, රට දුප්පත් වෙන්ව .. මම news වල ඇහුව ලංකාවේ දුප්පත් කම 25% වෙලා කියල , මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වෙලාලු , පහුගිය අවුරුදු දෙකේ දුප්පත්කම 30% වඩා වැඩිවෙලාලු ..
එතකොටත් මේ වයසක මහත්තය පාරේ board එකක් අල්ලන් පඩි විසි දාහක් වැඩි කරපං කියල picket කරනවා ..
මේක විෂම චක්‍රයක්...
Lol.. lapayata baninna epa, dayaka sabhawa awisseiස්ටාර්ලින්ල, මහින්ද ජයසිංහ වගේ ජෙප්පො වැඩි පඩි ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. තර්ජනයත් කරනවා පාර්ලිමේන්තුව වටලනවා කියලා. එහෙම පඩි වැඩි කරල උද්දමනය වැඩි උනාම තව පැත්තක ඉන්න ජෙප්පො සෙට් එකක් උද්ඝෝෂණය කරනවා බඩු මිල වැඩියි උද්දමනය වැඩියි ජීවත්වෙන්න අමාරැයි කියලා දන්න එකෙක් කියපන් ජෙප්පො බලය අරන් රට හදන්න ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ මොකක්ද කියලා.. ??
එතකොට එයාලා ලාභය අඩු කර ගන්නෙත් නෑ කියමුහරි අපි මෙහෙම හිතමු. රජයේ ආයතනයක් තියෙනවා, factory එකක් කියමු. ඒක පාඩු ලබනවා. ඒ පාඩුව් රජය පියවනවා. දැන් ඒක පුද්ගලීකරණය කරලා රජය පාඩුව පියවන එක නවතලා ඒ සල්ලි ඉතුරු කරා කියමු. ඒ එක පැත්තක්. හැබැයි ඒ පුද්ගලික අංශය තමන්ගේ සේවකයින්ගේ පඩි වැඩි කරා කියමු. එතකොට එයාලා ලාභය අඩු කර ගන්නෙත් නෑ කියමු. එතකොට ඒ වෙනස, අල්ලන්නේ පාරිභෝගිකයාගෙන් ගන්න මිලෙන්. ඒකට කැමතිද?
ඒක තමයි මම කියන්න හදන්නේ. රජයේ ආයතන යම් පමණකට වෙලෙඳපොළ ඒකාධිකාරයක් ගන්නවා. හැම එකේම නොවුනත්. එතකොට ඔය කියන වෙනත් තරගකාරී නිෂ්පාදන කියන එක ප්‍රයෝගිකද?එතකොට එයාලා ලාභය අඩු කර ගන්නෙත් නෑ කියමු
minissu wena product maru wei ethakota.. hariyata lankawe minissu system hari na kiyala migrate weawa wage..
ඒක තමයි මම කියන්න හදන්නේ. රජයේ ආයතන යම් පමණකට වෙලෙඳපොළ ඒකාධිකාරයක් ගන්නවා. හැම එකේම නොවුනත්. එතකොට ඔය කියන වෙනත් තරගකාරී නිෂ්පාදන කියන එක ප්‍රයෝගිකද?