එකට මචන් gmail හරි yahoomail හරි outlook express එකට ගෙන්න ගන්න ඕනේ .. ඊට පස්සේ උබට කැමති විදිහට images දාලා mail එක ෆට්ටට හදන්න පුළුවන් . :yes::yes::yes:
මම උබට gmail connect කරන හැටි කියල දෙන්නම් .. මුලින්ම gmail එකට ලොග් වෙන්න .. එට පස්සේ මේ පහල තියෙන විදිහට කරන්න ...