ඔවු මචං වැඩ නොකර දියුනු වෙන්න ට්රයි නොකර ඉන්නවම නෙමේ.. මම තවම ඉගෙන ගන්නව.. ඉස්සරහ ගැන ටිකක් ලොකු ප්ලෑන් එකක් තියනව.. 2020 වෙද්දි හිතේ තියන ජොබ් එකෙන් හොයන්න හිතන් ඉන්නව.. එතකන් පොඩි පොඩි දේවල් කරනව.. අත්හදාබලනව.. මට මේ ක්රමෙන් දියුනු වෙන්නෙ කොහොමද කියල බලනව... මම කලින් කිව්වෙ මම මුලින්ම කරන...