45ද බං කරන්නෙ? දුර යනකොට හොනට් එකෙත් 25-28 කරනවනෙ බං.. මන්ද ඉතින්... මම නම් තව කීයක් හරි දාල 125 සෙන්ස කාබ් එකකට යන්නෙ.. ඒ ආතල් එක නම් ලොවෙත් මේකෙන් නම්ගන්න බෑ.. ඉන්දියන් තරම් මාකට් බහින්නෙත් නෑ.. පාර්ට්ස් ගෙවෙන්නෙත් නෑ.. සේෆ්ටි එකත් වැඩි.. කාලයක් පැදල ලාබයක් සහිතව විකුනන්නත් පුලුවන්.. ඕක...