උබ ඔය උඩ කියපු ටික හරි බන් ඇහුවත් කැමති නෑ කියයි
නොගැලපීම් ටිකක් කොහොමත් තිවුනා
මට අවුල බන් මේක අමතක කරන්න අමාරුයි මට
මේ කේස් එක නිසා අහන්න බැරි බන්
------ Post added on 1717496591
කෙල්ල බන් ඇහුවේ
------ Post added on 1717496623
අඩෝ මේකත් ඇත්ත නේද
හ්ම්ම්
නැහැ බන් නිකන් දැකලා ඇහුවේ...