මචං මලේ හිතට අප්සට්

Sen-lu

Well-known member
  • :Dඋබට හොද වයිපරයක් ලැබුන නිසා උබට‍ අරකි අරම කිවුවට දුක් වෙන්න දෙයක් නෑ, හිතපංකො ඕකෙම අනිත් පැත්ත වුන එකෙක් ගැන, කැමැත්තෙන් හිටපු කෙල්ලගෙන් කැමැත්ත අහන්නෙ නැතුව ඉදල, ඔලුව කන ගෑනියෙක් ප්‍රපෝසල් එකකින් බැදගෙන ඉන්දෙද්දි අර කැමැත්තෙන් හිටපු කෙල්ලෙක් උබට ඔය කියපු ටිකම අරූටත් අහන්න ලැබුනනම් මොනව හිතෙයිද? :lol: මටනං බිම තියෙන පස් කන්න හිතෙයි... ඕක ඉතින් එකේකාගෙ වෙලාව තමයි.. :yes:
    ඇත්ත. ගොඩක් වෙලාවට අපි අහන්නෙ නැත්තෙ. ඕක ඊටපස්සෙ අපේ Mutual Friends ල දැනගෙන වාතවෙයි. අඳුනන අය දැනගෙන චාටර් වෙන්නවෙයි වගේ සීන් හින්දනෙ බං. එහෙම කේස් අඩුනම් අහන්න ලේසියි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ඊට වඩා හොද කෙනෙක් හොයාගන්න බලපන්.හොද කෙනෙක් දැක්ක ම තමයි පරන එක හොදයි කියල ඒකෙ ම එල්ලීගෙන ඉන්න අමාරුව හොද වෙන්නෙ
     
    • Like
    Reactions: ExamHe

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    උබට දැන් තේරෙන්න ඕන උබව පාවිච්චි කරා මිස එයා උබව මනුස්සයෙක් විදියෙකුටවත් දැක්කේ නෑ කියලා.මොකද උබ එයා ගැන ක්‍රෂ් එකත් තිබුන නම් එක එයාට දැනෙනවා.උබ සලකන විදියෙන් වගේම හැසිරෙන විදියෙන්.එයා උබ ගැන විශේෂ සැලකිල්ලක් තිබුන නම් වෙන කෙනෙක් ලග නතර වෙන්නේ නෑ.කෙල්ලෝ එහෙමයි.උබේ හිත දැන් උබට කියනවා ඇති උබ එයාගෙන් ඇහුව නම් උබ තමයි එතන ඉන්නේ කියලා ඒ වගේම එයා උබට ආදරේ කරා වගේ හැගීම්.නෑ මචං උබ ගැන කිසිම හැගීමක් තිබිලා නෑ.මුලින්ම ඔය තුවාලේ පාර ගන්නේ නැතුව ඔතනින් අයින් වෙයන් එතකොට උබේ හිත උබට එයා ගැන අමුතු විදියේ අනුකම්පාවක් ඇති හැගීමක් දේවි අනේ එයාට දුක හිතේවි වගේ හැගීම්. නෑ මචං එහෙම නෑ ඒ උබ වැරදියට තෙරුන් අරන් ඉන්න නිසා.සම්පුර්ණයෙන්ම අයින් වෙයන්.අමාරුයි එත් සම්පුර්ණ සැනසීම හරිම වටිනවා.මුලින් කාලය අරන් රිකවරි වෙයන්.නැතුව වෙන කෙල්ලෝ හොයන් තුවාලේ සනීප කරගන්න උන්ගේ හැගීම් දැනීම් මරලා දාන්න එපා.ඒ වගේම උබට ඔය වේදනාව එක්ක දැනෙන තනිකමට වැරදි තේරීමක් කරන්න පුළුවන්.උබව ශක්තිමත් කර ගන්න මේ අවස්ථාව ප්‍රේයෝජනයට ගනින්.

    සැනසීමේ ඉන්න ඕන නම් කවදාවත් මේ වැරදි කරන්න එපා ජීවිතේට,
    *බ්‍රේකප් වෙච්ච කෙනෙක්ගේ දුක අහන අයිය වෙන්න එපා
    *ක්‍රෂ් එක ලග යාලුවෙක් වෙන්න එපා.අහපන් දෙකෙන් එකක් බේර ගනින්
    *වටිනා කම් නොදෙන තැන එක මොහොතක් වත් නතර වෙන්න එපා.
    *පරණ තුවාල යාලුවෝ කර ගන්න හදන්න එපා.

    good luck මචං

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334

    උබ ඔය උඩ කියපු ටික හරි බන් ඇහුවත් කැමති නෑ කියයි
    නොගැලපීම් ටිකක් කොහොමත් තිවුනා
    මට අවුල බන් මේක අමතක කරන්න අමාරුයි මට

    ඇත්ත. ගොඩක් වෙලාවට අපි අහන්නෙ නැත්තෙ. ඕක ඊටපස්සෙ අපේ Mutual Friends ල දැනගෙන වාතවෙයි. අඳුනන අය දැනගෙන චාටර් වෙන්නවෙයි වගේ සීන් හින්දනෙ බං. එහෙම කේස් අඩුනම් අහන්න ලේසියි.

    මේ කේස් එක නිසා අහන්න බැරි බන්
    ------ Post added on Jun 4, 2024 at 3:53 PM

    ඒකියන්නෙ උබත් කෙල්ල ගැන හෝප්ස් තියන් හිටියද? උබෙන් කෙල්ල ගැන විස්තර ඇහුවෙ යාලුවද? නැත්තං කෙල්ලද විස්තර ඇහුවෙ යාලුවා ගැන? උබ හිතේ විතරක් කැමැත්ත තියාගෙන කෙල්ලගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් සීන් එකට බැහැලා අහන්නෙ නැතුව වැනි වැනී ඉද්දි යාලුවා කෙලින්ම අහලද?

    කෙල්ල බන් ඇහුවේ
    ------ Post added on Jun 4, 2024 at 3:53 PM

    අනේ නිකන් ඉඳින්. මට තියෙන්නේ එකයි. එකත් පිනට කියල රනිල් ඉල්ලුවේ නැත්තන් දෙයිද ජනාදිපති කම නෑ නේ! නෑ නේ!
    ඔන්න ඔය විකාර නැතුව හිත ගියා නම් අහල දාපන් බන්. අවොත් ආව. ගියොත් ගියා!
    අඩෝ මේකත් ඇත්ත නේද

    දැන් ඉතින් ඕවා ගැන හිතන්න එපා. කාලය තමයි හොඳම බෙහෙත. ඉවසලා ඉන්න තමයි තියෙන්නේ. යාළුකම තියාගෙන ඉන්න. එයාට දැන් කොල්ලෙක් ඉන්න හින්දා කොහොමත් අහන්නත් බෑ නේ.

    මට නම් affair එකක් තිබිලාම නෑ . හැබැයි ඉතින් අනිත් අයගේ කතා අහලා තියෙනවා. සෑහෙන අවුලවල හිටපු අය හිත හදාගෙන තියෙනවා. කාලයක් යයි හැබැයි

    හ්ම්ම්

    උඹ සෙට් වෙන්න කලින් තේරුනේ නැද්ද ඌ ගැන ඒකි අහනවා වැඩියි කියලා. එහෙම තේරුණා ගමන් ගණන් ගන්නේ නැතුව ඉන්න ඕන. කාටවත් පාවිච්චි වෙන්නේ නැතුව ඉඳපන් රෙස්පෙක්ට් එකේ.

    නැහැ බන් නිකන් දැකලා ඇහුවේ
    ගොඩ සැරයක් ඇහුවේ නෑ

    :yes: :yes: සිරා කතාව. කෙල්ලෙක්ට හිත ගියානං හිතේ තියන් ඉදල අල කන්නද බන්, අනිවා අහල දාන්න ඕන. යුවතියකට ඔබ ආදරෙනම් ඇයට පවසන්න, පැවසීමට අත පසු වේනම් ඇය ගැන නොසිතන්න කියල සින්දුවකුත් තියෙන්නෙ... කිසිම තේරුමක් නෑ හිතේ තියන් විදවන එකනං... දවසක සතුටු වෙන්න පුලුවන් ඒකි අකමැති වුනත් අඩුම ගානෙ මං ඒකිට කෙලින්ම සීන් එක කිවුවනෙ කියල, නැත්නං කැරිම අවුලක් හිතෙන්නෙ අපරාදෙ ඒකිට එදා කෙලින්ම කියන්න තිබ්බනේ කියල...

    මේකත් ඇත්ත But මට හිතෙනවා එයා කැමති නෑ කියලා
    ------ Post added on Jun 4, 2024 at 3:56 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    ඉන්ටර්න් කෙල්ල ගිහින් මාස දෙකයි බන්
    සෙට් කරගන්නවනම් ඉන්නෙ pm අක්කි විතරයි
    මට වඩා ගොඩක් වැඩිමල් නෑ මන් 97 එයා 96
    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. ජම්බෝලපිටිය
    කම්පනියෙන් ආපහු මට අඬගහන්න ඕනි
    Bump
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඕව හිතන්න එපා... දැන් කථන ආබාධයත් හොඳ වෙලා තියෙන නිසා සතුටු වෙන්න...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    office eke kellekta aha dagena hitiya,
    ekith nikan normal eke hitiya,
    fb eke pawa thiyenne true love not exist kiyala

    lagadi baladdi mekige kolla rata idan ennath lasthiya, meki wa balanna,

    ganu neh,
    malata wishwasa karanna epa.
     
    • Haha
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    office eke kellekta aha dagena hitiya,
    ekith nikan normal eke hitiya,
    fb eke pawa thiyenne true love not exist kiyala

    lagadi baladdi mekige kolla rata idan ennath lasthiya, meki wa balanna,

    ganu neh,
    malata wishwasa karanna epa.

    Ehema danne aru nathi tike line ekak daganna bn
     
    • Sad
    Reactions: itguy77