මම දන්න තරමින් ඔය කිසිම ආගමක කියලා නැහැ මිනී මරන්නවත්, කිසිවෙකුවත් වෙන ආගමකට හරවගන්න කියලා.... ඒත් දැන් කාලේ ඉන්න ආගම්වාදින් කරන්නේ ඒ ඒ ආගම ගැන වැරදි වැටහීමක් අනෙක් අය අතරේ ප්රචලිත කිරීමක්...ඒකට විරුද්ධ වෙන අයව ඒ කට්ටිය විනාස කරලා දානවා..ඒකම තමා අපේ සෝම හාමුදුරුවන්ටත් උනේ...