Insert Image
වෙබ් අඩවියට පින්තූර ඇතුළු කිරීම නවකයන් පමණක් නොව පැරණි සාමාජිකයන්ද බොහෝවිට වරදාගන්නා දෙයකි. ඒ නිසා මේ කොටස අවධානයෙන් යුතුව කියවිය යුතුවේ.
ඔබට එළකිරිහි පලකිරීමට අවශ්ය පින්තූර පවතින අවස්ථා දෙකක් වේ.
(1)ඔබේ පරිගණකයේ හාර්ඩ් ඩිස්කයෙහි, ජංගම දුරකථනයේ මෙමරි කාර්ඩ්පතෙහි,පෙන්ඩ්රයිවයක හෝ...