බුද්ධාගමේ බැඳීම් ගැන කියන්නේ ඒවා ඇති වෙන්නේ, ආශාව, තණ්හාව නිසා කියලයි. එනිසා දුක හට ගන්නවා. දුකෙන් මිදෙන්න නම් බැඳීම් නැති කරගන්න ඕනේ. ඒ නිසා තමයි බුදු හාමුදුරුවෝ ගිහි ගේ ඇත හැරලා ගියේ නිවන් අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මුළු ලෝකයටම ධර්මය බෙදන්න. බුද්ධාගමේ විවාහ පවත්වන චාරිත්රයක් නැහැ. චාරිත්ර...