මෙහෙමයි මචන් බුද්දහගමේ දෙවියන් පිලිබදව කියවෙන දේ සරලව කිව්වොත්, අපෙන් පින් බාලාපොරොත්තුවන ඒත් මිනිසුන්ට වඩා උසස් අමුන්ශ්යන් කොටසක් (අමුනුස්ශය යන වචනය ප්රේත, කූම්බාන්ඩ යන අයට බොහෝදෙනෙකෙකු පාවිච්චි කලද මනුශ්ශය නොවන දෙවියන්ද අමුනුශ්ශයන්ය )
එතකොට කොහොමද පන්සල තුලට මේ දේවාල එන්නෙ??
සරළයි
අපිට දේවල...