Tomorrowland 2016

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ටුමාරෝ ලෑන්ඩ් කියන්නෙ ලෝකෙ තියන ලොකුම ඊ.ඩී.එම් ෆෙස්ටිවල් එක. ඔන්න මේපාර ඉතිහාසයෙ පලවෙනි පාරට මේ පුංචි ශ්‍රීලංකාවෙ ඩී.ජේ ල දෙන්නෙක් ටුමාරෝ ලෑන්ඩ් එකේ ප්ලේ කරනව. ලෝකෙ ඉන්න ලොකුම ඩී.ජේස් ල අතරෙ ශ්‍රී ලංකාවෙ කොල්ලො දෙන්නෙක්ගෙන් සැදුම්ලත් "සිලෙක්ට්‍රො" කියන නම තියනව දැක්කම දැනෙන සතුට කියන්න වචන නෑ.. සුබපතන්න මේ කොල්ලො දෙන්නට

    SELECTRO

    13346717_10153440445976567_7410195739757109451_n.jpg



    13418545_10153906814439177_1867098351075986270_o.jpg