අනේ මේ උබල වගේ එව්න්ට මොන වැදගත් කමක්ද මේ කතාකරනවත් හොද වැඩියි උබල විහින්මයි උබලගේ නම කැත කරගෙන තියෙන්නේ තව උබ මොනවද අපිට තෙරුම් කරලා දෙන්න එන්නේ? රැග් එක කොහොමත් වැරදි වැඩක් ඒක ආයේ මොන විදියකින්වත් සාදාරනය කරන්න බෑ අනික නිදහසේ කෑමක් කන්නවත් නැති ඔය තුට්ටු දෙකේ සහෝදරකම් වලින් වැඩක් තියනවද...