උබගේ කතාවට අනුව නම් ඒකි යම් තැනකට යන්න හෝ යම් අරමුනක් වෙනුවෙන් උබව යූස් කරපු බවක් මටනම් තේරෙන්නේ. .
දැන් උබට ගෙදරින් අකමැතිවුනා කියලා දන්නේ ඒකි කියපු නිසාද නැත්තන් ඒ ගෙදර අය උබට කතාකරාද?
ඔය අවුරුද්දක වෙනස නම් කොහොමත් අව්ලක් ගන්න දෙයක් නෙවෙයි. .
කෙල්ල ගැන හොදට හොයලා බලපන්. . ඔය ටයිප් කෙල්ලො...