මෙහෙම එකක් නම් තියෙනව English medium study කරපු කෙනෙකුට දෙයක් කියද්දි සිංහලෙන් කියනවාට වඩා English වලින් කියන එක ලේසියි.
ඒක අපිට දෙයක් කියද්දි සිංහලෙන් කියන්න ලේසියි වගේ තමයි.
ඒත් සමහරු බොරුව්ට පොශ් වෙන්න English වලින්ම කතා කරන්න දගලනවානම් ඒක නම් අවුලක් තමයි.