ඕව අරන් එන එක මාර රිස්කි වැඩක්... ගල් අගුරු, පොල්කටු අගුරු ඔය වගෙ දේවල් ගෙනියන්න එකත් මාර රිස්කි වැඩක්. එක පාරක් මෙහෙන් cmb-> hkg-> jpn කැතෙ එකෙ පොල් කටු අගුරු ජපන් ගෙනියන්න ගිහින් චෙකින් බෑග් එකෙ චෙකින් කරල. කැතෙ එකෙ හොන්ග්කොන් ඉදන් ජපන් යද්දි ස්මොක් එකක් ඩිටෙක්ට් වෙලා බලපුහාම අර ගල් අගුරු...