ඉන්දීය ධීවරයෝ දින 83ක් ලංකාවට එති
අවුරුද්දකට දින 83ක කාලයක් ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සඳහා තමිල්නාඩු ධීවරයින්ට අවසර ලාබාදීමට දෙරටේ ධීවර ප්රජාව අතර එකඟත්වයක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
ඉන්දු - ශ්රී ලංකා ධිවර ගැටලුව විසඳීම සඳහා ඊයේ (24දා) හා අද (25දා) සාකච්ඡා...