Mama Maamalai gedara innakota awa.. Mama issuwe
Kellek Katha kare... Aspa line a ballige......
SLT - ඔයාලට Computer එකක් තියද??
මම - නෑ.. ඒත් ගන්න හිතාගෙන ඉන්නෙ
SLT - Computer එකක් ගත්තම් අන්වාරෙන්ම ගන්න හොන්දේ.. දන්නවනෙ SLT BROADBAND ගෑන...
මම - නෑ.. දන්නෙ නෑ...
SLT- SLT BROADBAND තමයි...