1. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනිවා Sure ම තමයි.. මේ දැනුත් තර්ජනය කරලා ගියේ..
  2. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දිලෝ.. කලින් Dedication එකටම දෙන්න පුළුවන්ද Love Aaj Kal එකේ Twist..
  3. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බොට සිංදු දෙන්නේ නෑ.. :P
  4. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සත්තු එළකිරි එන්නේ නැතෝ..
  5. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    12.30 යනවා වස්තුවේ..
  6. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මතක නෑනේ.. Sowie..
  7. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඉන්න පුලුවන් සුදූ.. ඒත් හෙට Lectures ගියේ නැතිනම් අම්මි මාව ඇඳ පිටින්ම උස්සගෙන ගිහින් College එක ඉස්සරහින් තියනවා.. Sure ම Sure,,
  8. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කවුරු වුනත් සිංදුව ඉල්ලපු එකාටයි සිංදුව දීපු දිලාටයි thX.. ලස්සන Track එකක් වගේම ඕකේ Video එකත් ලස්සනයි..
  9. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹලව දාලා යන්න හිතෙනෙත් නෑ.. අනේ මංදා..
  10. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    තව සිංදු දෙකක් විතර අහලා යමි..
  11. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මටත් මෙහෙම හිතිලා තියෙනවා.. ඒත් උඹලට වද දෙන්න තියෙන නිසා මම එහෙම කළේ නෑ..
  12. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ආතල්.. හොඳට ලියපං මචෝ.. සෙට්වෙමු..
  13. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම යන්න හදනකොටනේ ඔයා Reply කරන්නේ.. :rolleyes:
  14. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කස්ටියටම GooD MorninG වේවා.. සින්දුව දුන්නට thX දිලා.. Dedication එක කියෙව්වට thX V Mch දිලා.. එහෙමනම් මම විසිවෙන්නයි කල්පනා කළේ.. ඒත් තව චූට්ටක් ව්එලා ඉන්නත් හිතෙනවා.. මොකද කරන්නේ..
  15. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මට (බලදාරියා විසින් කපා හරින ලදී) ගේ වැඩ වලට හිනායන්නේ මෙහෙමයි..
  16. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එකම ලණුවේ ගැට හතරක් පහක් දාගෙන එල්ලෙන්න හිතෙනවා නේද..??
  17. GIhan GTR

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    SLT වෙනුවට වෙන හොඳ ISP කෙනෙක් හිටියානම් මේ සුන්දර සිරි ලංකාව තවත් කොච්චර ලස්සන වේවිද..??

    No contents