1. craabeysinghe

    කියවලා බලන්න ලස්සන කතාවක්-(කැටවත්ත-පානදු&#3515

    අනිත් අයටත් බලන්න BUMP එකක්වත් දාලා යන්න :)
  2. craabeysinghe

    කියවලා බලන්න ලස්සන කතාවක්-(කැටවත්ත-පානදු&#3515

    කියවලා බලන්න ලස්සන කතාවක්-(කැටවත්ත-පානදු&#3515 ලංකාව හරහා යන අපූරු ගමන:) වසර හතලිස්‌ පහක්‌ පුරා දිනපතාම ලංගම බස්‌ රථයක්‌ ගමන් කරන මාර්ගයක්‌ මේ සිරි ලංකාව තුළ ඇතැයි යන්න එක්‌තරා ආකාරයක පුදුමයක්‌ වනු ඇති. එහෙත් මෙය සත්‍යයකි. ඇස්‌ පනා පිට අද ද සිදුවන්නකි. අපේ රටේ එක්‌ කෙළවරක ඈත මූදුකරේ...
  3. craabeysinghe

    SEO Free training

    matath diyan machan
  4. craabeysinghe

    පඩි රු.1500කින් වැඩිවේ

    ubala meka wihiluwata gaththata duppath rajaye sewakayanta mekath loku deyak.hebei hambenakan sure ne :lol:
  5. craabeysinghe

    My new pad!

    ජීවිතයේදි අපිට එක එක ජාතියේ මිනිස්සු හම්බවෙනවා.ඒ එක එක අයගේ හැසිරීම,කතාබහ ,සමාජ පිලිගැනීම වෙනස්.හැම මිනිහෙකුගේම වර්තමාන තත්වය පසුපස කිසියම් අතීත කතාවක් තියෙනවා.සුන්දර අතීතයක් තිබුන මිනිස්සුන්ට සුන්දර වර්තමානයක් තියෙනවා වගේම අසුන්දර අතීතයක් තියෙන මිනිස්සුන්ගේ වර්තමානය අසුන්දරයි.අද දවස...
  6. craabeysinghe

    Thanks for your wishes bro :)

    Thanks for your wishes bro :)
  7. craabeysinghe

    Reflection of MUM is...

    :)
  8. craabeysinghe

    Final දිනුවත් පැරදුනත්....

    :sorry::sorry::sorry: පැනියා :lol:
  9. craabeysinghe

    T20 Final කවුරු දිනයිද?

    කවුරු දින්නත් පැරදුනත් අන්තිමට ආඩම්බර පියයි,ක්‍රිකට් බෝඩ් එකයි,විදුලි බල මන්ඩලයයි දිනුම්
  10. craabeysinghe

    Final දිනුවත් පැරදුනත්....

    :shocked::shocked::shocked:
  11. craabeysinghe

    ape mahela.....

    මුගේ හොදකම තමයි බන් අපි ගොඩගියේ.අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය තීරණ ගත්තා.ටීම් එකේ හැම ප්ලේයර් කෙනෙක්ගෙන්ම 100% ගත්තා.ඒක හොද නායකයෙකුට මිසක් හැමෝටම බෑ
  12. craabeysinghe

    මහා ධර්ම දානය -Dharma Daana Mega Thread

    හොද වැඩක් මචන්ලා.මට පුලුවන් නම් කවුරු හරි අර උදේට හිරු එෆ් එම් එකේ උදේට යන පිරිත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් තැනක් හොයලා දියන්.ගොඩක් පින් :)
  13. craabeysinghe

    GTRZ _අය්යා වෙනුවෙන්

    උට මොකක්හරි අසාධාරණයක් වෙලා තියෙනවා වගේ :growl:
  14. craabeysinghe

    මෙන්න මෙයා

    මේවට හිනාවෙන්න එපා බන්.ශුවර් එකට මුට මොලේ අවුලක් තියෙන එකෙක්.පව් :(
  15. craabeysinghe

    My New S3 !!

    සල්ලිත් නෑ.සනීපත් නෑ.ඇන්ඩ්‍රොයිඩුත් නෑ :(
  16. craabeysinghe

    Cutie Meesha

    pissu peekudu

    No contents