මචන්,
ඔය කියන විදිහට ලක්ශ ගනන් ගෙදර ඉදන් ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් නම් හැමෝම රස්සා වලට යන්නැතුව ගෙවල් වලට වෙලා ඉදන් සල්ලි හොයනව නේ.:D
ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් ක්රම තියෙනවා:yes:(නීත්යානුකූල හා නීත්යානුකූල නොවන).ඔය ඇඩ්ස් ක්ලික් කරන ඒවා(ඇඩ්සෙන්ස් වගේ ඒවත් ඇතුලුව),ඩේටා එන්ට්රි ජොබ්...