අනුන්ට Rep වැටෙනවට කුහක කමට එහෙමත් නැත්නම් උපහාසයට ලක් කරලා විනෝදයක් ලබාගන්න මුල් ලිපියට අදාල ලින්ක් එක Post කළා නම් ඔයා අපාye yanawa කියන එක තමා මට කියන්න තිyenne
කැත හිතක් නැතුව මුල් ලිපියට අදාල ලින්ක් එක Post කරන්න උවමනාවක් තිබුනා නම් උපහාසාත්මකව නොකියන්න තිවුනා හිත සුද්den machan mekai...