යතුරුපැදිකරුවෙකු විසින් ඔහු අත තිබූ ආයුධයක් වැනි උපකරණයක් භාවිතයෙන් කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට පහරදෙන ආකාරය නිරීක්ෂණය වන වීඩියෝවක් සමාජ මාධ්ය තුළ සංසරණය වේ.
සිද්ධිය 2026.01.12 වන දින සවස සිදුවූවක් වන අතර වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකාර යතුරුපැදිකරු...