ජපන් යන්න බලන් ඉන්න කොල්ලො කෙල්ලො ගොඩක් මෙකෙත් ඉන්නව මන් හිතන්නෙ ... දන්න කියන උන් දපල්ලකො බලන්න ටිකක් ජපන් ගෙන විස්තර ටිකක්... කොහොමද ජිවත් වෙන එක අවුලක් නෙද්ද? මසෙකට කියක් විතර වියදම්ද? පොඩ්ඩක් එ ගෙන විස්තර දපන්කො....
:P:P:P:P:P
ape japan inna kollo details dapallako.... :):)