1. T

    piyaputhu sabandaya

    ඔකේ ඇති ඒ ගැන. කාගේ හිත රිදුනත් උබ ගෑනිගේ පැත්ත ගනින්. එච්චරයි. ඕක පැහැදිලි කරල ටයිප් කරන්න අමාරුයි. පොත අරං බලපන්. මොලේ පෑදෙයි. නැත්තන් උබට පවුලත් නැතිවෙලා නතර වෙන්නේ.
  2. T

    Balls Burning

    කලබල නොවී ඉදහන් ඉස්සෙල්ල. ගෙදර නේද ඉන්නවා කිව්වේ දැන්? එහෙනං දෙහි ලෙල්ලක් අරං ඇට කුට්ටම වටේ අතුල්ලලා, ලුණු වතුර ටිකක් දාලා හොදපන්. ඊට පස්සේ පිරිසිදු වතුරෙන් හොදපන්. පෙට්‍රල් සැර යයි එතකොට.
  3. T

    piyaputhu sabandaya

    එහෙනං උබ කියවපන් ඕක අරං.
  4. T

    Titanium Polymer

    බංගසාල වීදියේ
  5. T

    piyaputhu sabandaya

    මෙන්න මේ පොත අරං කියවපන්. රාවයේ වික්ටර් අයිවන්ගේ පොතක්. උබේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි. දෙමාපියන්ටත් මේක කියවන්න දීපං.
  6. T

    සකේ (ගාණත් අඩුයි බොන්නත් පුලුවන්)

    දැන් තෝම මේ ගැන ත්‍රෙඩ් දෙකක්ම දාලා තියෙන්නේ., ස්පෑම් නෙමේද? මෙව්වා වීඩියෝ නෙමේ බං. නිකං මොනාහරි ටිකක් ටයිප් කරලා දාලා ස්ලයිඩ්ෂෝ එකක් ගහලා උබට විව්ස්‌ ගන්න පුළුවන් කියලා හිතනවද? ඕක මම නැතත් මේකේ අනික් උන් රිපෝර්ට් ගහනවා අනිවා.
  7. T

    සකේ බීල තියෙන අයගෙන් උපදෙස්...

    උබ පීඑම් එකකුත් දාලා තිබ්බේ. මෙව්වා වීඩියෝ නෙමේ බං. නිකං මොනාහරි ටිකක් ටයිප් කරලා දාලා ස්ලයිඩ්ෂෝ එකක් ගහලා උබට විව්ස්‌ ගන්න පුළුවන් කියලා හිතනවද? ඕක මම නැතත් මේකේ අනික් උන් රිපෝර්ට් ගහනවා අනිවා.
  8. T

    දැරියට_කිරි_දෙන්න

    එව්වා ඉතිං මම දන්නේ නෑ. දහස්‌ ගානක් නෙමේ ලක්ෂ ගානක් ,එහෙම ළමයි අරං යනවා ඇති.
  9. T

    සකේ බීල තියෙන අයගෙන් උපදෙස්...

    යුටියුබ් කියන්නේ ස්ලයිඩ්ෂෝ පෙන්නන රෙද්දක් නෙමේ ඔයි. එලකිරිය තියෙන්නේ තොපට ස්පෑම් කරන්නත් නෙමේ . රිපෝර්ට් කරා චැනල් එක.
  10. T

    සකේ (ගාණත් අඩුයි බොන්නත් පුලුවන්)

    යුටියුබ් කියන්නේ ස්ලයිඩ්ෂෝ පෙන්නන රෙද්දක් නෙමේ ඔයි. රිපෝර්ට් කරා චැනල් එක.
  11. T

    ගිලුනත් පත්තු වෙනවා

    උබේද චැනල් එක? බැක්ග්‍රවුන්ඩ් මියුසික් අයින් කරලා දාපං බං වීඩියෝ. උබලා බලන්නේ නැද්ද හොද ෆේමස් උන්ගේ චැනල්?
  12. T

    දැරියට_කිරි_දෙන්න

    ඇයි බං බාර ඔප්පු කරන්න මිනිස්සු යනවා ළමයි එක්ක. ඉපදිලා මාස 5 න් පස්සේ කෑම දෙනවා ළමයිට. එතකොට දුර එක්කන් යනවා.
  13. T

    buddy van help

    මාත් මේකේ තැන් තැන් වල පොස්ට් දදා ඇහැව්වා. තාම හරි විස්තරයක් දැනගන්න ලැබුනේ නැහැ. ක්‍රීඩ් ලොක්කගෙනුත් බැලුව. හොද කොල්ලගෙනුත් ඇහැව්වා.
  14. T

    buddy van help

    මාත් උබේ ත්‍රෙඩ් එක දැකලා Daihatsu Atrai එකක් ගන්න තමයි කල්පනා කරකර ඉන්නේ., Suzuki Every නම් ඩිමෝ බට්ටෙක්ට ඒසී හයි කරලා වගේ, කිසි සැපපහසුවක් නැහැ.
  15. T

    social anxiety

    1850 ට වගේ විස්කි බෝතලයක් ගත්ත හැකි. භාගේ නං තියෙනවා. කාල නං දැකලා නෑ.
  16. T

    veterinary help ekak one machanla

    එහෙ නැද්ද වෙට් කෙනෙක්? කොළඹ අවට නං අදුරන අය ඉන්නවා.
  17. T

    Damro Office Chairs

    No 2
  18. T

    veterinary help ekak one machanla

    උබ කොහෙද ඉන්නේ?
  19. T

    Computer Help

    මට ඔහොම කේස් එකක් උනා. ඊට පස්සේ කඩේට හදන්න ගිහිං උන්ගේ හාර්ඩ් එකක්, ප්‍රොසෙසර් එකක් මගේ තිබුන බෝර්ඩ් එකට දැම්මම වැඩ කරා. ඒත් මගේ තිබුන හාර්ඩ් එක, ප්‍රොසෙසරය දැම්මට වැඩ නැහැ. පස්සේ වෙන බෝර්ඩ් එකකට මගේ හර්ඩ් එක, ප්‍රොසෙසරය සෙට් කරන් ආව මගේ බෝර්ඩ් එක උන්ට දීලා.
  20. T

    sliit campus එකට

    නුවර ඉදං කඩවතට ඇවිත්, එතනින් බස් එකක් ඇන්න ගියෑකි.

    No contents