යුටියුබ් කියන්නේ ස්ලයිඩ්ෂෝ පෙන්නන රෙද්දක් නෙමේ ඔයි. රිපෝර්ට් කරා චැනල් එක.

යුටියුබ් කියන්නේ ස්ලයිඩ්ෂෝ පෙන්නන රෙද්දක් නෙමේ ඔයි. රිපෝර්ට් කරා චැනල් එක.
මචන් බලෙන් බලන්න කියල දැම්මෙ නෑ... කැමති නම් බලන්න.. චුට්ටක් හරි මහන්සියක් වෙලා වීඩියෝ එකක් හදල ඒකට Views 10ක් 15ක් එනකොට සතුටු නිසයි මේකට දැම්මෙ.. ලක්ශ ගණන් Views නෑ බන් මේවගේ.. සතයක්වත් හම්බ කරලත් නෑ... දෙයක් කරද්දි රිපෝට් කරල බ්ලොක් කරල කකුලෙන් අදින උන් වැඩියි ලංකාවෙ..මෙහෙම කරපන් කියල උපදෙසක් දෙන උන්ට වඩා.. බොහොම පින්...
දැන් තෝම මේ ගැන ත්රෙඩ් දෙකක්ම දාලා තියෙන්නේ., ස්පෑම් නෙමේද? මෙව්වා වීඩියෝ නෙමේ බං. නිකං මොනාහරි ටිකක් ටයිප් කරලා දාලා ස්ලයිඩ්ෂෝ එකක් ගහලා උබට විව්ස් ගන්න පුළුවන් කියලා හිතනවද? ඕක මම නැතත් මේකේ අනික් උන් රිපෝර්ට් ගහනවා අනිවා.
උඹට අයින් කරන්න බෑ බං ලොක්කට හරි මොඩ් කෙනෙක්ට හරි පී.එම් එකක් දාපන්machan daapu tread ekak ain karanne kohomada?
උඹට අයින් කරන්න බෑ බං ලොක්කට හරි මොඩ් කෙනෙක්ට හරි පී.එම් එකක් දාපන්