සත්තිගුම්බ ජාතකයේ සදහන් වෙනවා එකට ඉපදිලා පස්සේ වෙන්වෙච්ච ගිරව් දෙන්නෙක්ගේ වෙනස් චර්යා දෙකක් ගැන. පොඩි කාලේ ඉදලම වගේ හොරු ළග හිටපු ගිරවා නරක් උනා, පරුෂ වචන කියන්න ගත්තා, මිනිස්සුන්ට බනින්න, තර්ජනය කරන්න ගත්තා. මේ වගේම පොඩි කාලේ ඉදලම වගේ තාපසයන් ළග හිටපු ගිරවා හොද වචන කථා කරන්න ගත්තා. මේකට හේතුව...