1. I

    Valuable Sinhala Buddhist eBook

    Bump Thanks for sharing the above. But I keep getting an error message when I try to download. Anyway I found the book with google. So, those who can't download can try the following :)
  2. I

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    [/IMG] Merry Christmas to Jesus and all the ones who are celebrating his birth :)
  3. I

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    ඔබ වෙනස් පැති වලට යොමු කර ආරම්භයේ මා ඇසු වැදගත් ප්‍රශ්නය මග හරී. පහත ප්‍රශ්න වලට සාධාරණ පිළිතුරු ලබා දෙන තුරු වෙනත් මාතෘකා ඔස්සේ ලියන්නේ නැත :)
  4. I

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    බුද්ධ යන වචනයේ තේරුම වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කල යන්නයි. සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ ශ්‍රාවක බුද්ධ (අරහත් ) යන තුන් ආකාරයෙන් මෙම ආර්ය සත්‍ය අවබෝධ කල හැක. බුදු දහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි...
  5. I

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    ඔබතුමා බුදු දහම ගැන උනන්දු වීම ගොඩාක් වටිනවා. එත් එක ප්‍රශ්නයකටවත් පිළිතුරු දෙන්න හිතෙන්නේ නැහැ. හේතුව ඔබ අසන ප්‍රශ්න වලින් පෙනෙන්නේ ඔබ යම්කිසි අයුරකින් මන් මුලා වී ඇති බවය. උදාහරණයක් වශයෙන් පහත කථාව ලියන්නම්, එක්තරා පුද්ගලයෙක් කාන්තාරයක කාලාන්තරයක් තිස්සේ දුක් විද දිය උල්පතක් සොයා ගෙන යා හැකි...
  6. I

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    ඔබතුමාට පුලුවන්ද ඔප්පු කරන්න ඒ දෙන්නට කලින් කවුරුවත් හිටියේ නැහැ කියල? පොතේ තියෙන නිසා කියන එක පිලි ගන්න බැහැ. අප දන්නා තරමටනම් මේ තියන ලෝකයත් විනාශ වෙනවා. මෙහි වාසය කල ජීවීන් මනුස්ස ඇසට ග්‍රහණය නොවන බ්‍රහ්ම ලෝක වල උපත ලබනව. නැවත මනුස්ස වාසයට සුදුසු ලෝකයක් කාලානුරූපී ලෙස සකස් වෙනවා ...
  7. I

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    ඔබතුමාට ඔබතුමාම ලියන දේ අමතක වෙනවානේ ආදී මව් පියන් ගැන කියා ඔබ ප්‍රශ්නේ මග හරිනවා. ආදී මව්පියන්ගේ පව් ඊට පසුව මවපු අපට බලපාන්නේ කොහොමද? අපි නෙවෙයි ඒ පාපය කෙරුවේ ? එය ඉතා හාස්‍ය ජනක ප්‍රකාශයකි. මිනිසාගෙයි තිරිසන් සතාගෙයි ප්‍රධාන වෙනස තමයි උසස් බුද්ධි මට්ටම . එහෙත් ඔබ කියනවා එය ඔබගේ ආගමට...
  8. I

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    ජන්ම පාපය එකිනෙකාට වෙනස් ලෙස මැව්වේ ඇයි? [/COLOR] එය කෙතරම් අසාධාරණ දෙයක්ද දෙමව්පියන්ගේ වරදකට ඔවුන් හට බුද්ධියෙන් අඩු දරුවෙකු මවා දුන්නා යයි සිතන්න. එම අඩු බුද්ධි මට්ටම නිසා යම් වරදක් ඔහු අතින් සිදු වූයේ යයි සිතන්න. එම වරදට ඔහුට දඩුවම් දිය හැකිද? එම දඩුවම දිය යුත්තේ දෙමව්පියන්ටද ? එහෙත්...
  9. I

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    http://users.rider.edu/~suler/zenstory/emptycup.html I’ve been pouring tea to a cup turned upside down. It can also be a cup full of some other liquid. I better stop wasting my time Anyway, one last point before I stop, http://www.dhahampasala.org/Downloads/The_Buddha_And_His_Teachings.pdf :)
  10. I

    Buddha prophesised the advent of a Maitreya(Prophet Muhammad)

    http://en.wikipedia.org/wiki/Maitreya#Future_coming_of_Maitreya It is not possible to consider Prophet Muhammad as a Buddha. He may have been a Bodhisathwa. We really don’t know whether it is Maitree Bodhisathwa or another. Anyway, the name itself is not enough to consider as proof. Even now...
  11. I

    Not suitable for vegetarians!!!!!!

    හලාල් විදියට හරක් අම්මව මැරුවම හරක් පැටියට අම්ම නැති වෙන්නේ නැතිද? පැටියට අම්ම කෙනෙක් හලාල් ක්‍රමයට මවන්න පුලුවන්ද ? පැටියට අම්ම නැති දුක දැනෙන්නේ නැතිද? ඔබතුමාගේ අම්ම හලාල් විදියට මරනවට කැමති නැති බව අප දන්නවා. එත් වෙන කවුරු හරි හලාල් විදියට මරල කිව්වොතින් පව් නැහැ කියල, 'ඔව්' කියන්න...
  12. I

    Not suitable for vegetarians!!!!!!

    As I said before there’re alternatives to be used without killing. When there’re developed materials why take skins? I will take a small example from juscurio’s post See, other than Synthetic fiber there’s others as well. Anyway, when we hire drummers for a small function we really don’t ask...
  13. I

    Not suitable for vegetarians!!!!!!

    There are plenty of alternatives like the ones mentioned in Juscurio’s post to wear in winter. Anyway buying products to keep themselves warm from a shop is not against Buddhism. :)
  14. I

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    එතකොට විවිධ බුද්ධි මට්ටම් ඇති මිනිසුන් මවා ඇත්තේ ඔවුන්ගේ පාපයටද? මවන්නට පෙර ඔවුන් පව් රැස් කර ඇත්තේ කොහොමද? අප කරන කියන දෙයට වගකියන්න වෙන්නේ අපට බව තමයි කර්ම නියාමය කියන්නේ. එහෙත් ඔයගොල්ලන්ගේ judgement day එන්නේ කවදාද කිව්වේ නැහැනේ ජේසු තුමාගේ කරුණාව අප ගරු කරනවා. අප කිසි විට එතුමාට අපහාස...
  15. I

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    Buddhism emphatically denies such anAlmighty, All merciful God-Creator and an arbitrarily created immortal soul, believes in natural law and justice http://www.buddhanet.net/e-learning/karma.htm :)
  16. I

    Not suitable for vegetarians!!!!!!

    ඔබතුමාට අහිංසක සතෙක් මරණ එකෙයි මැරිච්ච සතෙක්ගේ මල කුණු කන එකෙයි වෙනස තේරුම් ගන්න බෑනේ. දැන් මනුස්සයෙක් මරුනමත් ඒ මල කුණ පුච්චලා හරි වල දාල හරි ඉවත් කරන එකේ තවත් කෙනෙක් සතෙක්ගේ මල කුණක් ගෙන කුස පුරවා ගත්තම තිබෙන ප්‍රශ්නේ මොකක්ද? ඔබගේ තර්කෙට අනුව මැරිච්ච මනුස්සයෙකුගේ මල කුණ පුච්චන එකත් පව්නේ :)
  17. I

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    The Buddha explicitly rejects a creator, denies endorsing any views on creation Buddha is called "the teacher of the gods and humans" http://en.wikipedia.org/wiki/God_in_Buddhism :)
  18. I

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    I do not have a different definition for these words like you. Take the general definition. බුද්ධිය ගැන සාමාන්‍ය විවහාරයේ ඇති දේ මා ලියා ඇත. එහෙත් ඔබ ඒ ගැන නැවත අසන නිසා නැවත පරිවර්තනය කර ලියමි. බුද්ධිය වනාහි දැනුම හා කුසලතා ලබා ගෙන එය නිසි ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව වේ. මෙම හැකියාව...
  19. I

    ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...

    මිනිසා සර්ව භාක්ෂිකද නැතිද යන්න නෙමෙයි අප අහන්නේ. ඔහුගේ රස තෘෂ්ණාව ගැන ඔබ ලිවීම අවශ්‍ය නැත. එය අප නොදන්නා දෙයක් නොවෙයි. සතුන් මරණ එක වැරදියි කියලයි අපි කියන්නේ. මොනවා වුනත් පහත ප්‍රශ්න වලට උත්තර නැත්තේ ඇයි? නිතර සත්තු මරණ එක හොදයි කිය කිය ලියන හේතුව කුමක්ද ? මෙසේ නිතර සතුන් මැරීමට හා කෑමට...

    No contents