බොහොම පින් මචෝ, ඒත් මම මේ කොම්පැණියේ ඔක්කොම මීඩියා සයිඩ් එකම කරන්නෙ...
වෙබ් , ග්රැෆික් , ඕඩියේ විඩියෝ..
මට ඕන රු 16000ක් වත් ඒ ගාන සාධාරණයි නේද මචෝ...
මගෙ වයස 21 යි... මම උසස්පෙළත් හොඳට පාස්... හැබැයි කැම්පස් යන්න මදි... දැන් ජී.ඒ.කිව් කරනවා.. ඒ ගමන් තමයි මේකත් කරන්නේ....
උඹලගේ අදහස් දාපල්ලා...