මේ කඳුලූ ඒ මහ සාගරේ දියට වඩා බර වැඩියි...
එක ලස්සන හීනයක් මුලූ ජීවිතේම කරන් මම හීන දැක්කා...
හැම කඳුලක්ම , දහඩිය පොදක්ම ඒ හීනේ වෙනුවෙන්ම දිය කළා...
ඒත් දෙවියනේ ඒ කඳුලූ පොදි සාගරයේ ඉදිරියේ පුංචි වැලිකැටයක්
තරම්වත් නොපෙනී ගියා...
කවදාවත් සාගරයක් පිරෙන්න අඩන්න බැරි වුණාට
මේ කඳුලූ ඒ මහ සාගරේ දියට...