1. IP JAyakodi

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    Thanks Very Much aiya ... Onna Mama Ada Wagawa Patan gaththa.... Balamuko Thawa masekin Aswenna... Photos dannam pela awama...
  2. IP JAyakodi

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    ඇන්තුරියම් පැල බෝ කරන ක්‍රම ඇන්තුරියම් පත්‍ර අලංකාරය සදහා වගා කරන ඇන්තුරියම් බීජ මගින්. වර්ධක කොටස් මගින් පටක රෝපණ මගින් [සංස්කරණය] බීජ තවාන් මාධ්‍යය දිරූ කොළ පොහොර කොටස් 2යි‍ දිරූ ගොම පොහොර කොටස් 1යි රොන් මඩ රහිත වැලි කොටස් ½ යි මූලාශ්‍රය- කෘෂිකර්ම...
  3. IP JAyakodi

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    පොල් කෘෂිලංකා වෙතින් වෙත පනින්න: සංචලනය, ගවේෂණය පොල් ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය කොකස් නුසිපෙරා නම් වේ. පොල් ශාකය තාල කුලය හෙවත් පාර්මේ කුලයට අයත් වේ. අපරටේ මෙය හඳුන්වන තවත් නාමයක් වනුයේ කප්රුක ය. ඊට හේතුව පොල් ගසේ සෑම ‍කොටසක්ම කුමන හෝ ප්‍රයෝජනයකට ගැනීමයි...
  4. IP JAyakodi

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    රාබු උද්භිද විද්‍යාත්මක නාමය - රැෆනුස් සැටයිවස් (Raphanus sativus) කුලය : බ්‍රසිකේසි ශ්‍රී ලංකාවේ සියළුම කෘෂි දේශගුණික කලාපවල රාබු වගාකළ හැකිය. හොඳින් ජලය බැසයන පී. එච් අගය 6.0 – 7.5 අතර වූ පසක් වගාව සඳහා වඩා සුදුසුය. බිම් සැකසීම සෙන්ටි මීටර් 30 – 40 පමණ ගැඹුරට පස පෙරළා හොඳින් කැට...
  5. IP JAyakodi

    නෙස්ලේ_නිෂ්පාදන

    ගොඩාක් ස්තූතියි ... වෙද මහත්තයාගේ සුබ පැතුම් මම ආදරෙන් පිළිගන්නවා...
  6. IP JAyakodi

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    ඔව් ඔව් ඉස්සෙල්ලා අපි හැදෙන්න ඕන එතකොට අපි හැමෝම දිනුම්
  7. IP JAyakodi

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    බොහොම ස්තූතියි නංගි දුන්නු සහයෝගයට ගොඩාක් ස්තූතියි..
  8. IP JAyakodi

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    බොහොම ස්තූතියි මචං වචනෙන් හරි සහයෝගයක් දුන්නට.. හැමෝම මේවා කලොත් පුලූ පුලූවන් වෙලාවට කෑම බීම වියදම් අඩු කරගන්න පුලූවන්....
  9. IP JAyakodi

    නෙස්ලේ_නිෂ්පාදන

    වෛර නොවේ වෙද මහත්තයෝ වර්ජනය කළයුතුයි..... වෙද මහත්තයාගෙනුත් සහයක් ඕන අපිට....
  10. IP JAyakodi

    නෙස්ලේ_නිෂ්පාදන

    කවදාවත් මමනම් ආයෙත් මුන්ගේ නිෂ්පාදන ගන්නෙ නැහැ... දැනුවත් කළාට ගොඩාක් පින් යාලූවා.... ඔබ වැනි මිනිසුන් සිටීම අපේ බුදු දහම බේරා ගැනීමට ලොකු පිටුවහලක්... මෙවැනි දේ අනිවාර්යෙන්ම හෙලා දැකිය යුතුයි... පුලූවන් නම් මේ ගැන දොඩම්පහල රාහුල හිමිටත් දන්වන්න.. රාහුල හාමුදුරුවෝ මේ ගැන මිනිසුන් දැනුවත්...
  11. IP JAyakodi

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    ස්තූතියි යාලූවා... වගාකරන ආකාරය ගැන වැඩි විස්තර දන්නෙ නැද්ද....
  12. IP JAyakodi

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    අනේ උදව්වක් කරන්නකෝ බම්ප් එකකින් හරි...
  13. IP JAyakodi

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු. මචන්ලා වැඩිවෙන ජීවන වියදම ඉහල යාම නිසා මම හිතුවා වගාවක් කරන්න... කට්ටියගෙන් මට හෙල්ප් එකක් ඕන.... ඔයාලා දන්න ලේසියෙන් කරන්න පුලූවන් වගාවන් මොනවද? වගා කරන ආකාරය ගැන සිංහලෙන් වෙබ් අඩවි තියෙද? මට කවුරුහරි උදව් කරන්නකෝ.... මම අද රාබු ඇටයි , බණ්ඩක්කා...
  14. IP JAyakodi

    Campus Rag Season

    Thanks Machan
  15. IP JAyakodi

    මෙන්න රියල් වැලන්ටයින් තෑග්ගක්

    මෙන්න රියල් වැලන්ටයින් තෑග්ගක්
  16. IP JAyakodi

    නෝන්ඩි-7යි

    :D:D:D:D
  17. IP JAyakodi

    නෝන්ඩි-7යි

    වෙදා අයියේ කඬේ මම දන්නවා.... ඊයේ ඔය කතාව උදේ මට කොල්ලෙක් කිව්වා.. වෙදා අයියගේ කඬේ මාට්ටු කරලා දෙන්නද? හූ ... හූ... ඒ කඬේ ගොඩ වෙදකමුත් කරනවලූ නේද?

    No contents