ඇයි අපේ එවුන්ට හිතන්න බැරි සින්හලයන්ට තියන එකම රට මේක
අපේ ජාතිය හා ආගම බේරගත්තොත් විතරයි මේ රට රැකෙන්නෙ
තමන් දාව ඉපදුන ජාතිය ආගම ගැන කතා කරන එක ඒක බේරගන්න කටයුතු කරන එක ජාතිවාදයද ?
මේ පාදඩ දේසපාලුවන් මොන බල්ලාගෙ හෝ චන්දය අරගෙන ටික කලක් හෝ වන්චාවෙන් දූශනයෙන් හම්බ කිරීමට තමන්ගෙ ජාතියත්...